යුද්ධ හමුදා නිත්‍ය බල හමුදාවේ වෙනත් වෘත්තීය නිලධාරි පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවනු ලබන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව යුද හමුදා නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකි බවද සඳහන්.
Bom by poornima