විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට
May 16, 2026 04:21 pm
දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (15) දින වාර්තාවට අනුව පුද්ගලයින් 26880ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
මේ අතර, දින වරෙන්තුකරුවන් 269ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 198ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

