පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

June 10, 2026   09:30 am

අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 09:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති අනුමත කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් වෙයි.

සජීවී දර්ශන ඉහතින් නරඹන්න..