උසස් පෙළ ගැන අධ්‍යාපන ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
June 12, 2026 06:51 pm
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2026) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 2026.08.07 දින දක්වා පාසල් පවත්වන දින ගණන් දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වෙයි..
මාධ්_ය නිවේදනය - අධ්_යාපන, උසස් අධ්_යාපන සහ වෘත්තීය අධ්_යාපන අමාත්_යාංශය by poornima
