ඩෙංගු රෝගීන් 49,000 දක්වා ඉහළට
June 25, 2026 03:55 pm
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ ජනතාව මෙහි ඇති අවදානම තේරුම් ගෙන නොමැති බවයි.
මේ අතර, ඩෙංගු රෝගීන් බෝවන ස්ථාන ගැන දැනුම්දීමට 0117 966 366 යන දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.
