ජර්මනියේ වෙඩිතැබීමක් - 5ක් මරුට
June 29, 2026 05:57 pm
උතුරු ජර්මනියේ ස්ටේඩ් නගරයේ අද (29) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.
වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.
මේ අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
