කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ මෙතැනින්

July 1, 2026   03:08 pm

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ  වී තිබේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම කැබිනට් තීරණ දැනුම්දීමේ සජීව විකාශය ඉහතින්,