අභියාචනා යොමු කළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක් 

අභියාචනා යොමු කළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක් 

July 3, 2026   05:37 pm

2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත දෙවන වටයේ අභියාචනා යොමු කරන ලද සිසුන් සඳහා ලැබී ඇති පාසල් ප්‍රකාශයට පත් කර ති‌බේ. 

එම https://g6application.moe.gov.lk වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැක.