මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් - 20කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් - 20කට තුවාල

July 5, 2026   02:49 pm

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් ගැටුමක් හටගෙන තිබේ.

එහිදී තුවාල ලැබූ 20ක් මීගමුව රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.