ජනපති ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
July 11, 2026 11:39 am
තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත් අමෙරිකානු හමුදා ඉරානයේ සියලු ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කරනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය 'Truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
