ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවට

ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවට

July 23, 2026   01:46 pm

ධුර කාලය අවසන් කර යන ශ්‍රී ලංකාවේ චීන තානාපති, Qi Zhenhong මහතා සහ එම මැතිනිය අද (23) පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණ තිබේ.

එහිදී පාර්ලිමේන්තු විසින් ඔවුන්ට උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.