පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක් August 3, 2026 08:04 pm කොළඹ පිටකොටුව කෙලින් වීථියේ වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ. කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ දෙකක් ඒ සඳහා යොදවා ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.