කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් තීරණ මෙතැනින්

August 4, 2026   02:24 pm

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම කැබිනට් තීරණ සජීව විකාශය ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ පහතින් දැක්වේ.