ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග දිවයිනට
August 4, 2026 05:16 pm
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබේ.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 89.75කි.
