ලාෆ්ස් ගැස් මිලෙත් වෙනසක් නෑ

ලාෆ්ස් ගැස් මිලෙත් වෙනසක් නෑ

August 6, 2026   07:27 pm

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බව සමාගම සඳහන් කළේය.