ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

August 8, 2026   08:45 am

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය ගැන දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත් වේ.

ඒ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.