මුහුදු බඩ මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි

මුහුදු බඩ මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි

August 12, 2026   06:50 am

හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

එම දුම්රිය බේරුවල දුම්රිය ස්ථානයේදී හා මග්ගොන දුම්රිය ස්ථානයේදී මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වෙයි.