බංග්ලාදේශයට ලකුණු 286ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 286ක ඉලක්කයක්

July 8, 2025   06:39 pm

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද  (08) පැවැත්වේ.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285 ක් රැස් කළේය.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 124 ක්ද නායක චරිත් අසලංක ලකුණු 58ක් ද රැස් කළේය.

ඒ අනුව  බංග්ලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක් රැස්කළ යුතු වේ.