ශ්‍රී ලංකාවට එරෙහිව ඕමානය ප්‍රථමයෙන් පන්දු යවයි
February 12, 2026 10:37 am
2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
ඒ, නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
කාසියේ වාසිය දිනූ ඕමානය ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
