විශ්ව රූ රැජිනට අකරතැබ්බයක්
සයුරෙන් එතෙර

විශ්ව රූ රැජිනට අකරතැබ්බයක්

February 18, 2026   01:57 pm

2025 විශ්ව රූ රැජිණ ලෙස තේරී පත්වූ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් හදිසි අසනීප තත්ත්වයකට පත්ව ඇත.

ඒ, ඉක්වදෝරයේ පැවැති වීදි සැණකෙළියක් අතරතුර ඇයට ක්ලාන්ත තත්ත්වයක් හට ගෙන තිබේ.

කාර්යබහුලත්වය සමඟ ඇතිවූ  අධික තෙහෙට්ටුව හේතුවෙන් ඇය මෙලෙස රෝගී තත්ත්වයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.