පන්ජාබ් කිංග්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
April 21, 2026 02:20 pm
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ ඔවුන් මුහුණ දුන් තරග 6න් තරග 5ක් ජයග්‍රහණය කරමින්ය.
දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමත්, තෙවන ස්ථානය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත් හිමි කරගෙන තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන, පස්වන සහ හය වන ස්ථාන වල පසුවෙයි.
