කටාර් - ස්විස් තරගය සමවෙයි 

කටාර් - ස්විස් තරගය සමවෙයි 

June 14, 2026   07:30 am

FIFA ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ ස්විස්ටර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය. 

ඒ, තරගය නිමාවනවිට කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබා සිටීම හේතුවෙනි. 

එහිදී ස්විස්ටර්ලන්තය වෙනුවෙන් Breel Embolo ගෝලයක් වාර්තා කළේය.

කටාර් රාජ්‍යය වෙනුවෙන් ගෝලයක් වාර්තා කරනු ලැබූවේ Boualem Khoukhi විසිනි.

මෙම තරගය ජයපැරදුමෙන් නිමාවට පත්වීමත් හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවනු ඇත.