ප්‍රධාන පුවත

Breaking News මහ කන්නයේ වී මිල ප්‍රකාශයට පත් කරයි 

2025 - 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  2:57 pm

උණුසුම් පුවත්

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩාමට හිමි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  6:35 pm

ඉන්දු-පාකිස්තාන තරගය බලන්න මෙරටට ආ පෞද්ගලික ජෙට් යානා

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ඉන්දු -පාකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  6:34 pm

ඉන්දු - පාකිස්තාන තරගය ගැන පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Syed Mohsin Raza Naqvi මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  5:43 pm

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කෙරේ

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ තිබේ.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  5:43 pm

ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් මියයන බවට අනාවරණයක්

ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් පමණ මියයන බවට අනාවරණය වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  5:12 pm

වීඩියෝ බෙංගාල බොක්ක මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් 

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණයවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  5:01 pm

ජනපති හෙට ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026  සඳහා සහභාගි වීමට හෙට (17) පස්වරුවේ  ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  4:51 pm

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී හෙට දිවයිනට

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක්දින නිල සංචාරයක් සඳහා හෙට (17) මෙරටට පැමිණීමට නියමිතව තිබේ. 

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  4:38 pm

වීඩියෝ එළැඹෙන 20 සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට

බුද්ධ ශාසනයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  4:20 pm

IMF කළමනාකාර අධ්‍යක්ෂ ජෝර්ජිවා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය තෙදින සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියාය.

වැඩි විස්තර
(0)Comments | February 16, 2026  4:16 pm

Adaderana Ukussa

වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම 

දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි. 

(0)Comments | July 28, 2025  10:20 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය

සේයා පුවත්

විශේෂාංග

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

මෙවර තේමාව වනුයේ "ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු" යන්න වන අතර ලෝක ඒකත්වයේ බලපෑම සහ ළමුන් සියල්ලන්ට සමාන පිළිකා සත්කාර ලබාදීම සඳහා ඉදිරියට ගමන් කිරීමේ සාර්ථකත්වයන් මෙමගින් අවධාරණය කෙරේ.

(0)Comments | February 15, 2026  9:19 am

සයුරෙන් එතෙර

නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට

නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා එකතුවක් කක්ෂගත කිරීම සඳහා ඊයේ (14) අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබුණි. 

(0)Comments | February 15, 2026  10:41 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

දවසේ වෙඩිල්ල නැවැත්තුවා කිව්වා ජනාධිපතිගේ ගෙදර ළඟත් වෙඩි තියලා -නාමල්

දවසේ වෙඩිල්ල නැවැත්තුවා කිව්වා ජනාධිපතිගේ ගෙදර ළඟත් වෙඩි තියලා -නාමල්

පසුගිය කාලසීමාව තුළ ඇමතිවරු දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා යනුවෙන් පැවසූවද ජනාධිපතිගෙ නිවස අසලත් වෙඩි තබා ඝාතන සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | February 16, 2026  09:23 am

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡා

සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

(0)Comments | February 15, 2026  05:35 pm

ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 15, 2026  08:47 am

2026 වසර සඳහා කාන්තා සහ ළමා ක්ෂේත්‍රයේ ඉදිරි සැළසුම් සකස් කිරීමට අමාත්‍යවරිය වව්නියාවට

2026 වසර සඳහා කාන්තා හා ළමා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ අරමුණින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) ක්ෂේත්‍ර නිලධාරී හමුවක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

(0)Comments | February 14, 2026  01:48 pm

2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර දී

2026 ජාත්‍යන්තර කාන්තා දිනය සුපුරුදු ලෙස මෙම වර්ෂයේ දී ද මාර්තු 08 වන දිනට යෙදී තිබේ.

(0)Comments | February 11, 2026  05:50 pm