උණුසුම් පුවත්
විදුලි සැර වැදී වනඅලින් දෙදෙනෙකු මරුට
බුත්තල - ඔක්කම්පිටිය ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වනඅලීන් දෙනෙකු මිය ගොස් තිබේ.
උස්වැටකෙයියාව වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්
පමුණුගම, උස්වැටකෙයියාව වෙරළ තීරයට නාඳුනන මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි
මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල කේබල් කැපූ දෙදෙනෙකු අත්අඩංගුවට
දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල ඇති කේබල් කපා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන විත් තිබේ.
කුඩා ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක්
කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය
ලෝකය තුළ උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි යන හැඟීම රජය සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මහනුවර - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්
මහනුවර - කුරුණෑගල මාර්ගයේ උඩකොටමුල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්
ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමඟ පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 08කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (13) සමත්විය.
ඉදිරි පැය 24 තුළ සාම ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි - පාකිස්තාන අගමැති
මාස ගණනක් පුරා මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසයි.
බේකරි කර්මාන්තයට දේශීය කාබනික නිෂ්පාදන යොදා ගැනීමේ වැදගත්කම අගමැතිනිය පහදයි
බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ලබන වසරේ ප්‍රාග්ධන වියදම්වලට රුපියල් බිලියන 2000ක්
ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉදිරි පැය 36 දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
ඉදිරි පැය 36 දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8ක් ගියත් වාර්තා සභාගත කර නෑ - Free Lawyers
මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.
ඩෙංගු මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
මාකදුර බස්නකන්ද නායයෑමේ අවදානමක් - පවුල් හයක් ඉවත් කරයි
ගොඩකවෙල මාකදුර බස්නකන්ද නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් හයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
නමක් ගමක් නැති චීන කෑම - සුපිරි වෙළෙඳසැලක් වටලයි
මෙරට පාරිභෝගික නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත්වීමේ දිනයක් හෝ බෙදාහරින්නෙකුගේ තොරතුරු සහ අනෙකුත් දත්ත ඇතුළත් නොකර භාණ්ඩ අලෙවි කළ චීන සමාගමකට අයත් සුපිරි වෙළෙඳසැලක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩාවැටී බිහිසුණු අනතුරක්
ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම් හි ජෝර්හාට් ගුවන් හමුදා කඳවුරේදී අද (13) අනතුරට ලක්ව තිබේ.
ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නන්දනී මියගියේ රෝහලේ වරදින් ද?
හතිය ආශ්‍රීත රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් යළි නිවසට පැමිණීමෙන් පසුව මියයෑමේ සිදුවීමක් මහනුවර, යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
හිටපු මලල ක්‍රීඩා ශූර W.G. ආරියසේන හදිසි අනතුරකින් දිවිසැරිය නිමා කරයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන ගිය විශිෂ්ට සහ දක්ෂ දුර ධාවකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.