උණුසුම් පුවත්

ගිනිබත් වුණු ප්ලාස්ටික් බඩු කඩේ...

මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.

(0)Comments | July 29, 2026  5:16 pm

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය කෘෂි ඇමති හෙළි කරයි 

යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

(0)Comments | July 29, 2026  4:01 pm

රජයට වරමක් ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවේ - විපක්ෂ නායක

ජනාධිපතිවරයාට රටේ බලයට වරම හිමිවූයේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කර විධායකය අධිකරණයට බලපෑම් කර අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායකවරයා පැවසීය.

(0)Comments | July 29, 2026  3:40 pm

වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලබයි

NEW GENERATION SRI LANKA YOUTH TOP 40 AWARDS -2026 සම්මාන උලෙළේදී වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලැබීය.

(0)Comments | July 29, 2026  3:36 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති කේෂ්ත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.

(0)Comments | July 29, 2026  1:54 pm

FBC පරීක්ෂණයට වැඩියෙන් සල්ලි ගත්ත රෝහලට දඩ

පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා පාලන මිල ඉක්මවා මුදලක් අයකළ වව්නියාව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් නියම කර තිබේ.

(0)Comments | July 29, 2026  1:47 pm

නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් - දිනන දකුණ

“අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් 'දිනන දකුණ' සාමූහිකය සිය දැඩි විරෝධය සහ සැකය පළ කර සිටී.

(0)Comments | July 29, 2026  12:32 pm

හොර පාරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12ක් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් වෙරළ හා ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 29, 2026  12:09 pm

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම ඇරඹෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම මේ වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී ආරම්භ වී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

(0)Comments | July 29, 2026  11:23 am

තද සුළං පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්

උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.‍

(0)Comments | July 29, 2026  11:21 am

ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමතිගෙන් සහතිකයක්

වගකීම් සහගත රටක් ලෙස සිය භූමිකාව තවදුරටත් ඉටු කරමින්, ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පැවසීය. 

(0)Comments | July 29, 2026  10:53 am

ඩෙංගු රෝගීන් 83,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

(0)Comments | July 29, 2026  10:20 am

වලානේ PC කෙනෙක් වෙඩි තියාගෙන

පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

(0)Comments | July 29, 2026  8:08 am

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | July 29, 2026  7:38 am

ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ව්‍යපෘති ප්‍රමාද වීම ගැන ජනපතිගේ අවධානය

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින් 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | July 29, 2026  7:07 am

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.

(0)Comments | July 29, 2026  6:25 am

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

(0)Comments | July 29, 2026  6:13 am

අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු දෙදෙනාට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශය විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම්වරු දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | July 28, 2026  10:44 pm

පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති වැඩසටහන ආරම්භ කෙරේ

"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ "වී-ප්‍රමිති" ජාතික වැඩසටහන දියත් කිරීම අද (28) සිදු කෙරිණි.

(0)Comments | July 28, 2026  10:17 pm

රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හා ආධ්‍යාත්මික වර්ධනය මතයි - අගමැතිනිය

භෞතික සංවර්ධනය කොතරම් සිදු වුවද, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | July 28, 2026  9:55 pm

ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

(0)Comments | July 28, 2026  8:33 pm

අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස උණ බම්බු ජෛව වැට ඉදිකිරීමේ යෝජනාවට චීනයේ සහාය

අලි - මිනිස් ගැටුමට  විසඳුම් ලෙස උණ බම්බු ජෛව වැට ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණාත්මක සහාය ලබා දීමට චීනය එකඟතාව පළ කර තිබේ.

(0)Comments | July 28, 2026  8:09 pm

KPIගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 28, 2026  6:59 pm

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි‍

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ.

(0)Comments | July 28, 2026  6:43 pm

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් මෙන්ම නාවල - නාරහේන්පිට දුම්රිය හරස් මාර්ගය වසා තැබීම සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | July 28, 2026  6:19 pm