උණුසුම් පුවත්

2025 පළමු මාස 9දී සෘජු විදේශ ආයෝජන ඇ.ඩො මිලියන 827ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOl)නිවේදනය කළේය.

(0)Comments | October 21, 2025  10:18 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

(0)Comments | October 21, 2025  9:30 am

ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට - අවධානයෙන් ඉන්න

මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | October 21, 2025  9:04 am

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් පහළ දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියයන් අද (21) දිනයේ දී ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බවද දැනුම් දී ඇත.

(0)Comments | October 21, 2025  9:02 am

ගාල්ලෙත් මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලය යට වී ඇති අතර මේ හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.

(0)Comments | October 21, 2025  8:34 am

බිඳවැටුණූ Online සේවාවන් යථාතත්ත්වයට

බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

(0)Comments | October 21, 2025  8:08 am

වැස්ස නිසා කොළඹ හිරවෙයි

කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ.

(0)Comments | October 21, 2025  7:56 am

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සහ කාර්යයන් වෙනස් වෙයි

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ.

(0)Comments | October 21, 2025  6:53 am

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

(0)Comments | October 21, 2025  6:13 am

හික්කඩුවේ වෙඩිතැබීමක්

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

(0)Comments | October 20, 2025  11:02 pm

නේවාසික පහසුකම් නොමැතිව දුක්විඳින විද්‍යාර්ථයින්

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ , ව්‍යවහාරික විද්‍යා පීඨයේ, 22/23 කණ්ඩායමේ සිසුන් මේ වන විට නේවාසික පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටියි.

(0)Comments | October 20, 2025  10:19 pm

සෙව්වන්දි සමග රැගෙන ආ ගම්පහ බබා ඝාතන සැලසුමක් වමාරයි

ඉෂාරා සෙව්වන්දි සමඟ නේපාලයේ සිට මෙරටට රැගෙන ආ පිරිස අතර සිටි ගම්පහ බබා නැමැත්තාගෙන් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතන තැතක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

(0)Comments | October 20, 2025  9:32 pm

සිසුවියක් ඝාතනය කළ ගුරුවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

වයස අවුරුදු 08ක සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වු දකුණු කොරියානු පාසල් ගුරුවරියකට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම  කර තිබේ.

(0)Comments | October 20, 2025  8:41 pm

රුහුණේ කෘෂිකර්ම පීඨයේ සිසු ගැටුමක්

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

(0)Comments | October 20, 2025  8:10 pm

නීති ප්‍රඥප්ති කාලීනව සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් - පොලිස්පති

ජනතාවට සාධාරණ සමාජයක් ඇතිකිරීමට නම් නීතියේ පවතින හිඩැස් නොපමාව නිවැරදි කළ යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

(0)Comments | October 20, 2025  7:52 pm

අයහපත් කාලගුණයෙන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි - 600ක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | October 20, 2025  7:30 pm

සෙව්වන්දිට සැඟවෙන්න උදව් කළ කොස්තාපල් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් බවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | October 20, 2025  6:23 pm

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) සවස 04.00 ට නිකුත් කරන ලද සාමාන්‍යය කාලගුණ අනාවැකියේ, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව සඳහන් වේ.

(0)Comments | October 20, 2025  5:40 pm

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයෙන් නිලධාරීන් කැලඹෙයි - දැඩි විරෝධය පා නිවේදනයකුත් 

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඉකුත් 17 වනදා වෘත්තීය සමිති රැස්වීමකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ.

(0)Comments | October 20, 2025  5:01 pm

හෙටත් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා අද (20) දින උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය.

(0)Comments | October 20, 2025  4:58 pm

මහ බැංකු අධිපතිට ගෝලීය ඇගයුමක්

2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනා තිබුණි.

(0)Comments | October 20, 2025  4:49 pm

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදුව තිබේ.

(0)Comments | October 20, 2025  3:47 pm

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව රු 15000ක් දක්වා ඉහළට

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | October 20, 2025  3:41 pm

උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

(0)Comments | October 20, 2025  2:03 pm

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත වෙයි

අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත විය.

(0)Comments | October 20, 2025  1:48 pm