උණුසුම් පුවත්

ඩුබායි ගුවන්තොටුපොළට ඉහළින් පිපිරීමක්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් අද (7) පෙරවරුවේ පිපිරිමක් සිදුව තිබේ.

(0)Comments | March 7, 2026  11:46 am

කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි

සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන තිබේ.

(0)Comments | March 7, 2026  11:27 am

බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසයි.

(0)Comments | March 7, 2026  11:17 am

මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

(0)Comments | March 7, 2026  10:12 am

ඉරානයේ තවත් භූමිකම්පාවක් 

ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

(0)Comments | March 7, 2026  10:02 am

වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | March 7, 2026  8:38 am

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | March 7, 2026  8:33 am

ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්

ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එරට වේලාවෙන් අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය පවසයි.

(0)Comments | March 7, 2026  8:23 am

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් - වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

අද (07) අලුයම ජා ඇළ ප්‍රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තාවී තිබේ.

(0)Comments | March 7, 2026  7:49 am

වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | March 7, 2026  7:06 am

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 7, 2026  6:41 am

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.

(0)Comments | March 7, 2026  6:26 am

ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. 

(0)Comments | March 7, 2026  5:13 am

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. 

(0)Comments | March 7, 2026  2:28 am

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?

ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

(0)Comments | March 7, 2026  1:35 am

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (07) දින අටක් ගතව තිබේ

(0)Comments | March 7, 2026  12:15 am

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (07) දින අටක් ගතව තිබේ

(0)Comments | March 7, 2026  12:15 am

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය 

IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ. 

(0)Comments | March 6, 2026  10:13 pm

මැදපෙරදිග යුදමය තත්ත්වය මත මෙරට රැඳීසිටින සංචාරකයින්ට නොමිලේ කෑම වේලක්

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් සිය රටවල්වලට යාමට නොහැකිව මෙරට රැඳීසිටින මැදපෙරදිග රටවල සංචාරකයින්ට නොමිලේ ආහාර ලබාදීමක් කොළඹ කොල්ලුපිටියේ හෝටල් පාසලේදී අද (06) ආරම්භ වුණි.

(0)Comments | March 6, 2026  9:47 pm

ශ්‍රී ලංකාව අධි අවදානම් ගමනාන්තයක් ලෙස නම් කළ බවට පළ වන වාර්තා ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි 

ඕස්ට්‍රේලියානුවන් සඳහා ශ්‍රී ලංකාව අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට පළ වන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. 

(0)Comments | March 6, 2026  9:46 pm

යුද්ධය නතර කරන්නැයි අමෙරිකාවට බලකරමින් කොළඹදී විරෝධතා

මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස අමෙරිකාවට බල කරමින් සහ ඉරානයට සහාය පළකරමින් අද (06) කොළඹදී විරෝධතා පැවැත්වුණි.

(0)Comments | March 6, 2026  9:29 pm

හෝමූස්වලදී නැවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙලා ද.?

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

(0)Comments | March 6, 2026  8:34 pm

IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය ගැන තවත් තොරතුරු

IRIS Dena නෞකාවට පහරදුන් අමෙරිකානු සබ්මැරීනය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් සිටි බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි තහවුරු කර තිබේ.

(0)Comments | March 6, 2026  8:26 pm

කමේනි ඝාතනය කළ හැටි හෙළිවෙයි

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් පිවිස එහි දත්ත සොරාගත් ආකාරය ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ.

(0)Comments | March 6, 2026  8:20 pm

ජපාන යුද නැවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට 

කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් තිබේ. 

(0)Comments | March 6, 2026  8:11 pm