උණුසුම් පුවත්

බෙලාවියා ගුවන් සේවය මෙරටට යළි ගුවන් ගමන් අරඹයි

බෙලරුස් රාජ්‍යයට අයත් බෙලාවියා ගුවන් සේවය ඔක්තෝබර් 27වනදා සිට නැවතත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

(0)Comments | May 31, 2026  11:25 am

බස් ගාස්තු සංශෝධනයක් නෑ - NTC

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) පැවසීය.

(0)Comments | May 31, 2026  11:12 am

සියයට පහකින් බස් ගාස්තු ඉහළ දමන්නැයි බස් සංගම් ඉල්ලයි

ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අන්තර් කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරයි. 

(0)Comments | May 31, 2026  11:11 am

කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන් තිදෙනාගේම සිරුරු හමුවෙයි

හුංගම, කලමැටිය මුහුදේ ඊයේ (30) සවස දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.

(0)Comments | May 31, 2026  11:07 am

සමාජ මාධ්‍ය තහනමෙන් දරුවන් තවත් අවදානමක?

වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් ඔවුන් ආරක්ෂා වන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ස්කොට්ලන්තයේ ළමා කොමසාරිස්වරිය පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | May 31, 2026  10:35 am

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මස්කෙළිය, ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | May 31, 2026  10:06 am

කලමැටිය මුහුදේ අතුරුදන් වූ සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

හුංගම, කලමැටිය මුහුදේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පාසල් සිසුන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) උදෑසන සොයාගෙන තිබේ.

(0)Comments | May 31, 2026  9:51 am

තැන තැන සිදුවූ මාරක අනතුරු - පුද්ගලයින් 5ක් මරුට

මහියංගණය පොලිස් වසමේ කෙසෙල්පොත ඉකිරියගොඩ අතුරු මාර්ගයේ ඉකිරියගොඩ ප්‍රදේශයේදී කෙසෙල්පොත දෙසට ධාවනය වූ යතුරුපැදියක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

(0)Comments | May 31, 2026  9:50 am

කාන්තාවක් ඝාතනය කර ඝාතකයත් සියදිවි නසාගෙන

වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයෙකු එම නිවසේම ගෙල වැළලාගෙන මියගොස් තිබේ

(0)Comments | May 31, 2026  9:36 am

ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට 

ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. 

(0)Comments | May 31, 2026  8:28 am

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට?

ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසීය.

(0)Comments | May 31, 2026  8:08 am

අදත් සවස 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කර තබන්න - NSO

අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී.

(0)Comments | May 31, 2026  7:00 am

ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබේ.

(0)Comments | May 31, 2026  6:31 am

ප්‍රදේශ රැසකට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | May 31, 2026  6:00 am

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

(0)Comments | May 30, 2026  11:28 pm

වෙසක් පොහොය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත වූ තොරණ 

බොරැල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල ඉදිකරන ලද තොරණ විවෘත කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

(0)Comments | May 30, 2026  10:32 pm

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ මෙරට කියුබානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ  සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

(0)Comments | May 30, 2026  9:37 pm

වෙසක් කලාප සහ තොරණ රැසකින් දිවයිනම ඒකාලෝක වෙයි

සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් කලාප සහ තොරණ රැසකින් මේ වන විට දිවයිනම ඒකාලෝක වී තිබේ.

(0)Comments | May 30, 2026  9:00 pm

දෙරණ 24 පැයේ මහා බත් දන්සල ඇරඹෙයි

වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලය විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරන ‘ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල ‘ දෙරණ 24 පැයේ බත් දන්සල, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

(0)Comments | May 30, 2026  7:03 pm

නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට 

සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සිසුවෙකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | May 30, 2026  6:55 pm

පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් 

හුංගම කලමැටිය මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ. 

(0)Comments | May 30, 2026  6:22 pm

ලාඕසයේ අඩි 1000ක් ගැඹුරු ගුහාවේ සිරවූවන්ගෙන් සිව්දෙනෙකු බේරා ගැනේ

ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ දින 10කට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන්ගෙන් සිව්දෙනෙකු මුදාගැනීමට ලාඕසයේ සහ තායිලන්තයේ සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.

(0)Comments | May 30, 2026  5:48 pm

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | May 30, 2026  4:57 pm

කොංගෝවේ ඉබෝලා මරණ 223 දක්වා ඉහළට

කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වී ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 223ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

(0)Comments | May 30, 2026  4:49 pm

වෙසක් පොහොය දින බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකළ අවන්හලක් වටලයි

බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකළ කටුනායක අවන්හලකින් මත්පැන් බෝතල් 90ක් සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | May 30, 2026  4:45 pm