උණුසුම් පුවත්

ට්‍රම්ප්ගේ කතාවට බාධා කළ ඊශ්‍රායල මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවෙන් එළියට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද (13) සාමයේ අරුණලු උදාවුණි.

(0)Comments | October 13, 2025  6:16 pm

නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45ක් නීතියේ රැහැනට

සතියක් තුළ සිදුකළ නාවික මෙහෙයුම්වලින් නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(0)Comments | October 13, 2025  6:01 pm

ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ අය

2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (13) නිවේදනය කළේය.

(0)Comments | October 13, 2025  4:24 pm

නොබෙල් සාම ත්‍යාගය සඳහා ජනපති ට්‍රම්ප්ව යෝජනා කරයි

update - 05.00 pm - මේ අතර, ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධ ගිවිසුමට මැදිහත් වීම සහ ඊශ්‍රායලයට දිගුකාලීන...

(0)Comments | October 13, 2025  4:10 pm

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.

(0)Comments | October 13, 2025  4:08 pm

අල්ලසට ආධාර දුන් ආර්ථික සංවර්ධන නිලධාරියෙකුට වැඩවරදී

නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ආර්ථික සංවර්ධන නිලධාරියෙකු අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | October 13, 2025  4:00 pm

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | October 13, 2025  3:56 pm

කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ.

(0)Comments | October 13, 2025  3:02 pm

හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස් කෙරේ

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ.

(0)Comments | October 13, 2025  2:48 pm

හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.

(0)Comments | October 13, 2025  2:37 pm

හමාස් ප්‍රාණඇපයෙන් නිදහස ලැබූ නිවුන් සොහොයුරෝ

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.

(0)Comments | October 13, 2025  2:18 pm

නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි. 

(0)Comments | October 13, 2025  2:00 pm

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කෙරේ

කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කර තිබේ.

(0)Comments | October 13, 2025  1:55 pm

සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගය ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය.

(0)Comments | October 13, 2025  1:37 pm

ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව වෙත පැමිණෙයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

(0)Comments | October 13, 2025  1:30 pm

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා - අගමැති

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්,  පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | October 13, 2025  1:28 pm

මන්නාරම දූපතේ ඛනිජ කැණීම් සිදු කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මන්නාරම දූපතේ නීති විරෝධී ආකාරයට ඛනිජ කැණීම් සිදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා  පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

(0)Comments | October 13, 2025  1:21 pm

ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් දකිමින් ඇරඹෙන සාමයේ අරුණැල්ල

වසර දෙකක කාලයක් පුරා කුඩා දරුවන් ඇතුළු 70,000කට ආසන්න පිරිසකට දිවි අහිමිකරමින් පැතිරගිය ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ නිමාවක් පිළිබඳ බලාපොරොත්තු අද (13) දැල්වුණි.

(0)Comments | October 13, 2025  12:37 pm

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ

ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.

(0)Comments | October 13, 2025  12:01 pm

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

(0)Comments | October 13, 2025  10:57 am

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

(0)Comments | October 13, 2025  10:13 am

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුරුණෑගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | October 13, 2025  9:26 am

සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 695ක්

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

(0)Comments | October 13, 2025  8:53 am

2030 වන විට වසරකට ආපදා 560ක්

වර්ෂ 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් ලෝකයේ ජීවත්වන මිලියන 37.6ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වනු ඇති බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසයි.

(0)Comments | October 13, 2025  8:21 am

ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර

ගාසා තීරයේ වෙසෙන ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් ලබා දීමට තමන් කටයුතු කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ.

(0)Comments | October 13, 2025  7:54 am