උණුසුම් පුවත්

සටන් විරාම‍ කාලසීමාවේ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ 38ක් මියගිහින්

සටන් විරාම කාලසීමාව තුළ දී අමෙරිකාව විසින් සිදුකළ ප්‍රහාරවලින් පුද්ගලයින් 38දෙනෙකු මියගොස් ඇති බව ඉරානය පවසයි.

(0)Comments | July 17, 2026  2:08 pm

ජනපති කොමිසට ආ හේතුව රෝසි පැහැදිලි කරයි

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (17) පෙරවරුවේ පැමිණියාය.

(0)Comments | July 17, 2026  1:43 pm

නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ  දරුණු නායයෑමක් 

නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ මාර්ගයක කොටසක් අද (17) අලුයම මාර්ග කොටසක් නායයෑමකට ලක්ව තිබේ. 

(0)Comments | July 17, 2026  1:39 pm

රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

(0)Comments | July 17, 2026  1:09 pm

සෑම වසරකම අකුණුවලට පුද්ගලයින් 50කට වැඩි පිරිසක් බිලි වෙයි 

මෙරට සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 50කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

(0)Comments | July 17, 2026  1:00 pm

තරග පාවාදීමේ චෝදනාවට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත  සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 17, 2026  12:25 pm

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු 

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

(0)Comments | July 17, 2026  12:09 pm

ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය තවදුරටත්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

(0)Comments | July 17, 2026  11:01 am

සලේගේ පෙත්සමට කාදිනල් හිමි ඇතුළු පාර්ශව 8ක් ඉදිරිපත්කළ අතරමැදි පෙත්සම් - සලකාබැලීමට දිනදෙයි

හිටපු අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකාබැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 

(0)Comments | July 17, 2026  10:53 am

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට 

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (17) අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

(0)Comments | July 17, 2026  10:23 am

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්

නුවරඑළියේදී භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ජූලි 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | July 17, 2026  10:20 am

2020 මැතිවරණය යළිත් ප්‍රශ්න කරමින් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (17) රාත්‍රියේ ජාතිය අමතමින් 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තම දිගුකාලීන චෝදනා යළිත් ඉදිරිපත් කළ අතර, ඉදිරි මධ්‍යවාර මැතිවරණයට පෙර වඩාත් දැඩි ඡන්ද නීති හඳුන්වාදෙන ලෙසද ඉල්ලීමක් කළේය.

(0)Comments | July 17, 2026  10:07 am

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් - ඇමතුම් ලැබී ඇත්නම් පැමිණිලි කරන්නැයි දන්වයි

වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

(0)Comments | July 17, 2026  9:57 am

SDIG වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කෙරේ

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබේ.

(0)Comments | July 17, 2026  9:31 am

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා තිබේ.

(0)Comments | July 17, 2026  9:15 am

ඩෙංගු මරණ 50යි - සමස්ත රෝගීන්  73,000 ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

(0)Comments | July 17, 2026  8:50 am

සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් සීමාව පිළිබඳ නව නියෝගයක්

සැකසූ දියර කිරි සඳහා ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටම සම්බන්ධයෙන් නව නියාමනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

(0)Comments | July 17, 2026  8:23 am

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

(0)Comments | July 17, 2026  7:46 am

අත්බෝම්බ 02ක් සහ ජීව පතරොම් සමඟ පුද්ගලයෙකු යක්කලදී අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සහ විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් සමඟ සැකකරුවෙකු යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 17, 2026  7:27 am

ඇප් කුලී රථ රියදුරාගේ ඝාතනයේ තවත් තොරතුරු 

හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගත් පුද්ගල මළ සිරුර, ගෙල කපා සිදුකරන ලද සාහසික මනුෂ්‍ය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

(0)Comments | July 17, 2026  7:12 am

ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්

ගොඩගම - බොරැල්ල ප්‍රධාන මාර්ගයේ අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් සහ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක් අද අලුයම මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණි.

(0)Comments | July 17, 2026  6:27 am

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (17) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | July 17, 2026  6:11 am

නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

කඩුවෙල නවගමුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින්  පුද්ගලයකු මියගොස් තිබේ.

(0)Comments | July 16, 2026  11:42 pm

SLS සහතිකය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවිය ඔක්තෝබර් 8 සිට තහනම්

SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

(0)Comments | July 16, 2026  10:35 pm

පාසල් සිසුවෙකුට තර්ජනය කර සිදුකළ මත්ද්‍රව‍්‍ය ජාවාරමක් නීතියේ රැහැනට

17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජන එල්ල කරමින්, ඔහු ලවා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්ව තිබේ. 

(0)Comments | July 16, 2026  10:17 pm