උණුසුම් පුවත්
Breaking News වීඩියෝ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
වැඩි විස්තරඋණුසුම් පුවත්
හෝමාගම කුලී යතුරුපැදි රියදුරාගේ ප්‍රධාන ඝාතන සැකකරු රිමාන්ඩ්
හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේ කුලී යතුරුපැදි රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වැඩි විස්තරඅතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
වැඩි විස්තරBreaking News පිල්ලයාන් යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
වැඩි විස්තරකාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වැඩි විස්තරනෝර්වුඩ් පොලිසිය සහ පන්සල අසල අවදානම් ගස් දෙකක්
නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පිහිටි දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින ගස් දෙක වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
වැඩි විස්තරධුරයෙන් සමුගන්නා ඊජිප්තු තානාපති හා ආරක්ෂක ලේකම් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim මහතා සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.
වැඩි විස්තරලක්ෂ 80ක අයිස් සමඟ තරුණයෙකු මාට්ටු
අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩි විස්තරවීඩියෝ පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 22 අද මැතිසබයට
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.
වැඩි විස්තරවීඩියෝ දැඩි ආරක්ෂාවක් මැද දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ CCDයට
ඕමානයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් 'සමිට්පුර චතූ' විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය ( CCD) වෙත රැගෙන ගියේය.
වැඩි විස්තරBreaking News ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට
ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය.
වැඩි විස්තරක්රීඩා පිටිය
චන්දිමාල් ආබාධයකට ලක්ව රෝහලට රැගෙන යයි
ඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබේ.
වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
සුවිශේෂී වීඩියෝ
🔴LIVE | අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය
සේයා පුවත්
විශේෂාංග
ශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්
ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානි නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
සයුරෙන් එතෙර
තහනම් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළායැයි ෂාරුක් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු 3කට නොතීසි
ප්‍රසිද්ධ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂ්රොෆ් වෙත 'විමල් ඉලයිචි' (Vimal Elaichi) දැන්වීම හරහා වක්‍රාකාරයෙන් "pan masala" නම් දුම්කොළ මිශ්‍ර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආහාර සුරක්ෂිතතා අංශය විසින් නොතීසි නිකුත් කර තිබේ.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙක් මාට්ටු
නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙක්ව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඡායාරූප ජාත්‍යන්තර රෙගේ වේදිකාවේ Jaya Sri තැබූ සන්නාමය
යුරෝපයේ පැවති දැවැන්තම රෙගේ සංගීත ප්‍රසංගයක් වන 'One Love Festival' පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රියාවේදී පැවැත්වුණි.
රුපියල් 40,000ක අල්ලසක් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට
රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුරාවස්තු සොයා කැනීම් කළ අයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයකු දමන, බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


