උණුසුම් පුවත්

මැදපෙරදිග තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය කළමනාකරණයට කමිටු තුනක්

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ රට මුහුණ දිය හැකි ආර්ථික අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා කමිටු තුනක් පත් කර ඇති බවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

(0)Comments | March 17, 2026  11:34 am

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (17) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබුණි.

(0)Comments | March 17, 2026  11:33 am

විදුලි කප්පාදුවක් ගැන බලශක්ති ඇමතිගෙන් ඉඟියක්

මෙතෙක් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවත් ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

(0)Comments | March 17, 2026  10:56 am

රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක්

සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.

(0)Comments | March 17, 2026  10:46 am

පෞද්ගලික පාසල් සඳහාත් බදාදා නිවාඩු ලබාදෙන්නැයි ඉල්ලීමක්

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය සඳහා රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

(0)Comments | March 17, 2026  10:25 am

ඉන්ධන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් ඉන්ධන තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම නගරයේදී අත්අඩංගුවට ‌ගෙන තිබේ.

(0)Comments | March 17, 2026  10:19 am

IRIS Dena නෞකාවේ පළිය ගන්න ඉරානය සූදානමින්

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි අනතුරු අඟවා තිබේ.

(0)Comments | March 17, 2026  10:02 am

කාබුල්හි රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 400ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙකු මියගොස් තවත් 250දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | March 17, 2026  9:33 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (17) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

(0)Comments | March 17, 2026  9:31 am

බදාදා උපකාරක පන්ති නොපවත්වන්නැයි දැනුම්දීමක්

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සතියේ සෑම බදාදා දිනකම උපකාරක පන්ති සහ දේශන නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබේ.

(0)Comments | March 17, 2026  9:16 am

අයියයි නංගියි එකම දිනක අවසන් ගමන් යැවූ මාරක අනතුර

යාපනය, කොළොම්බුතුරේ ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | March 17, 2026  8:14 am

බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

(0)Comments | March 17, 2026  7:06 am

සෑම බදාදා දිනකම පාසල් නිවාඩු

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව මහතා පවසයි.

(0)Comments | March 17, 2026  6:53 am

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (17) දින 18ක් ගතවී තිබේ.

(0)Comments | March 17, 2026  6:33 am

UAE ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.

(0)Comments | March 17, 2026  6:26 am

පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

ලෝකයේ පවතින වර්මාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(0)Comments | March 17, 2026  6:19 am

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර

ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබේ.

(0)Comments | March 16, 2026  10:34 pm

අවශ්‍ය නම් තවත් හදිසි තෙල් සංචිත මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සූදානමින්

ගෝලීය බලශක්ති අර්බුදයට පිළියම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් සතු හදිසි තෙල් සංචිත ඉදිරියේදී "අවශ්‍යතාවය පරිදි" තවදුරටත් මුදාහැරීමට හැකි බව එම ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ Fatih Birol පවසා තිබේ.

(0)Comments | March 16, 2026  10:08 pm

QR ක්‍රමවේදය සති අන්තයේ හඳුන්වා දුන් හේතුව හෙළි වෙයි

ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලීම් නිර්මාණය නොකරන ලෙස ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

(0)Comments | March 16, 2026  10:06 pm

ලෙබනනයේ මරණ 900කට ආසන්න වෙයි

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් 886 දෙනෙකු මියගොස් 2,141 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා විදෙස් මාධ්‍ය පවසයි.

(0)Comments | March 16, 2026  9:40 pm

වත්මන් තත්ත්වය ගැන ජනපති විශේෂ සාකච්ඡාවක

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාක් අද (16) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

(0)Comments | March 16, 2026  8:41 pm

බදාදා නිවාඩුව පාසල්වලට බලපායිද ? අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්

පවතින් අර්බුදකාරි තත්ත්වයත් සමඟ සෑම සතියක බදාදා දිනය නිවාඩු ලබාදීමත් සමඟ පාසල්වල පැවැත්වීමට නියමිත ඉදිරි විභාග දිනයන්, දින කිහිපයක් පසුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

(0)Comments | March 16, 2026  8:33 pm

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.

(0)Comments | March 16, 2026  7:06 pm

බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්

බේරුවල මුහුදු ප්‍රදේශීයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබි කිලෝග්‍රෑම් 250කට අධික කොකේන් ප්‍රමාණයක් සොයාගෙන තිබේ. 

(0)Comments | March 16, 2026  6:25 pm

මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්

මිහින්තලා පුදබිමේදී ජර්මානු කාන්තාවකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සහ කළ බව කියන පුරාවිද්‍යා කම්කරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 16, 2026  5:58 pm