උණුසුම් පුවත්

මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ට දැනුම්දීමක් 

2024/25 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ගේ මාර්ගගත ලියාපදිංචිය ලබන 17 වනදායින් අවසන්වීමට නියමිත බව ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි. 

(0)Comments | July 24, 2026  4:16 pm

දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 24, 2026  4:00 pm

බන්ධනාගාරවල තදබදය අවම කිරීමට නිවාස අඩස්සිය හඳුන්වාදීමට යෝජනාවක් 

මෙරට බන්ධනාගාර තුළ රඳවා තැබීම හැකි ප්‍රමාණයට වඩා හතර ගුණයක පිරිස් එහි සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

(0)Comments | July 24, 2026  3:27 pm

යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

(0)Comments | July 24, 2026  3:17 pm

EPF-ETF වත්කම් ගැන කම්කරු නි.ඇමතිගෙන් හෙළිදරව්වක්

ETF හා EPF අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ දශක කිහිපයක කාලය තුළ කිසිදු රජයක් සිදු නොකළ අන්දමේ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

(0)Comments | July 24, 2026  2:52 pm

'නිල්දිය පොකුණ' කඩිනමින් විවෘත කිරීමට සැරසෙයි

'නිල්දිය පොකුණ' අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කඩිනමින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලය පවසයි.

(0)Comments | July 24, 2026  2:42 pm

දෙමටගොඩ පත්තු වූ වෙඩිල්ල

දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ එකක් බවට පොලීසිය සැක පළකරයි.

(0)Comments | July 24, 2026  2:21 pm

වී අලෙවි මණ්ඩලය මේ දක්වා වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන තිබේ.

(0)Comments | July 24, 2026  1:40 pm

වැරදුන වෙඩිල්ල - කුඩු රොෂාන්ට තැබූ වෙඩිල්ල සුමේධට පත්තු වෙයි

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී සිදු වූ වෙඩි තැබීමේ සම්බන්ධයෙන් කරුණූ රැසක් මේ වන විට අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්වය තිබේ.

(0)Comments | July 24, 2026  1:03 pm

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

(0)Comments | July 24, 2026  12:34 pm

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ 43%ක් වැනි ප්‍රතිශතයක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය.

(0)Comments | July 24, 2026  11:53 am

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

(0)Comments | July 24, 2026  11:30 am

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙකු වන වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

(0)Comments | July 24, 2026  11:28 am

එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 24, 2026  10:40 am

මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.

(0)Comments | July 24, 2026  10:18 am

ඩෙංගු මරණ 59 දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | July 24, 2026  10:13 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

(0)Comments | July 24, 2026  9:30 am

ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් 'අපරාධ නීතිය' යටතේ කොටුකර ගැනීමට සැරසෙයි 

ආනයන අපනයන ගනුදෙනුවලදී සිදුවන මූල්‍ය වංචාවන් වැළැක්වීම සඳහා, ඊට සම්බන්ධ පුද්ගලයන් අපරාධමය වරදකරුවන් ලෙස හසුකරගත හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

(0)Comments | July 24, 2026  9:12 am

රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | July 24, 2026  8:24 am

විදෙස් ඇමති ලෝක බලවතුන් රැසක් සමඟ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ (ARF) 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී ව සිටියි.

(0)Comments | July 24, 2026  7:57 am

වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

(0)Comments | July 24, 2026  7:11 am

රුපියල බාල්දුවීමෙන් විදෙස් ණය ගෙවීමට අමතරව රුපියල් බිලියන 48ක් වැයවෙලා - COPF

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණව වී තිබේ.

(0)Comments | July 24, 2026  6:51 am

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (24) දින විවාදයට  ගැනීමට නියමිතය. 

(0)Comments | July 24, 2026  6:24 am

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.  

(0)Comments | July 24, 2026  6:19 am

මට්ටක්කුලියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 23, 2026  10:33 pm