උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්
පවතින අධික වැසි තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.
කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන 6 දක්වා ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පහළ කඩුගන්නාව නායයෑමෙන් තවත් අයෙක් මියයයි
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පහළ කඩුගන්නාව නායයෑම් ස්ථානයේ සිරව සිටි කාන්තාවක් බේරා ගනියි
මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වැලිගමට සීමා වෙයි
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වැලිගම දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොටහේන ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කරුණු 28ක යෝජනාවලියක්
රුසියා - යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව මැදිහත්ව කෙටුම්පත් කළ, කරුණු 28කින් සමන්විත යෝජනාවලියක් පසුගිය දිනෙක විදෙස් මාධ්‍ය වෙත අනාවරණ වී තිබුණි.
අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ?
තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවයි
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවා තිබේ.
වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත්කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත්කර තිබේ.
පරණ ත්‍රීවිල් විදුලියෙන් දුවන්න අලුත් වැඩක්
භාවිතයෙන් ඉවත්කිරීමට ආසන්න පැරණි ත්‍රීරෝද රථ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්ථනය කිරීම සඳහා රජය මගින් වැඩපිළිවලක් ආරම්භ කර ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
නායගිය තැනින් කොළඹ-නුවර පාර සම්පූර්ණයෙන් වැසෙයි
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතාකර ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත.
කඩුගන්නාවේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට
මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
කඩුගන්නාවෙන් පස් කන්දක් නායෑමේ අලුත්ම තත්ත්වය
අධික වර්ෂාවත් සමග මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ.
කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්
අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ.
අයවැය කාරක සභා විවාදය ඇරඹෙයි
අයවැය කාරක සභා විවාදය නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස්පෙළ සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර
ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි.
එක්සත් රාජධානියට අධික සීතලක්
එක්සත් රාජධානියේ මෑත කාලය තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය උදාවී තිබේ.
ත්‍රීරෝද රථයක් තුළ සැකකටයුතු මරණයක්
ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබේ.
සුළු ගංවතුර තත්ත්වයක් ගැන ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද (22) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට අවසන් සටනේ සිහිනය බොඳවෙයි
'ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.