උණුසුම් පුවත්

කොළඹ රියදුරන්ට දැනුම්දීමක් -  Free Parking

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු ලබාගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට එම නගර සභාව තීරණය කර තිබේ. 

(0)Comments | March 18, 2026  1:35 pm

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | March 18, 2026  1:07 pm

වීරවිල මාරක බස් අනතුරක් - 4කට දිවි අහිමි වෙයි

අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී මාරක බස් අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | March 18, 2026  12:33 pm

QR ලියාපදිංචියට WhatsApp අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ඛේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි කිරීමට සහයක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

(0)Comments | March 18, 2026  11:52 am

ඔත්තේ, ඉරට්ටේ අංක අනුව හෙට සිට ඉන්ධන

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

(0)Comments | March 18, 2026  11:49 am

QR ප්‍රශ්න විසඳගෙන ෂෙඩ්වලට එන්න

QR කේතය සම්බන්ධයෙන් ජනතාවට පැන නැගී ඇති ගැටලු විසඳාගෙන අද සිට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ජනතාවට දැනුම්දෙයි.

(0)Comments | March 18, 2026  11:31 am

අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

ශ්‍රී ලංකාව තුළ දේශීය හා විදේශීය පුද්ගලයින් විසින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවට දැනුම් දී තිබේ.

(0)Comments | March 18, 2026  11:25 am

මධ්‍යධරණී මුහුදේ රුසියානු නෞකාවක් පුපුරායාමේ අවදානමක

රුසියාවට අයත් Arctic Metagaz නම් දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් මධ්‍යධරණී මුහුදේ පුපුරායාමේ අවදානමක පවතින බව ඉතාලි රජය පවසා තිබේ.

(0)Comments | March 18, 2026  10:53 am

ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවයට අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.

(0)Comments | March 18, 2026  10:29 am

ගෑස් නැව් දෙකක් දිවයිනට

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි.

"අද දෙරණ" වාර්තාකරු පැවසුවේ ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.

(0)Comments | March 18, 2026  10:14 am

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩුවීමක්

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය.

(0)Comments | March 18, 2026  9:20 am

ඉරාන යුද්ධයට විරෝධය පා අමෙරිකානු ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

(0)Comments | March 18, 2026  8:17 am

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

(0)Comments | March 18, 2026  8:00 am

ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින අයට දැනුම්දීමක්

නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

(0)Comments | March 18, 2026  7:36 am

අමෙරිකාවෙන් ලංකාවට එන හෙලිකොප්ටර්

අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා තිබේ.

(0)Comments | March 18, 2026  7:06 am

ආරක්ෂක ප්‍රධානියා මියගිය බව ඉරානය තහවුරු කරයි

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.

(0)Comments | March 18, 2026  6:56 am

අද බස් ධාවනය අවශ්‍යතාව අනුව - දුම්රිය ධාවනයෙත් වෙනසක්

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | March 18, 2026  6:31 am

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (18) දින 19ක් ගතවී තිබේ.

(0)Comments | March 18, 2026  5:41 am

2025දී ආර්ථික වර්ධනය 5%ක්

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | March 17, 2026  11:08 pm

ඉරාන යුද්ධයට සම්බන්ධ නොවූ නේටෝ සංවිධානය ගැන ට්‍රම්ප් කනස්සල්ලෙන්

ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම්වලට සම්බන්ධව වීමට තමන්ට අවශ්‍ය නොවන බවට නේටෝ මිත්‍ර පාර්ශ්වයින් විසින් එක්සත් ජනපදයට දන්වා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

(0)Comments | March 17, 2026  10:49 pm

බදාදා දුම්රිය කාලසටහන් ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

පවතින තත්ත්වය මත රජය විසින් සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බැවින් එදිනට ක්‍රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | March 17, 2026  10:26 pm

බස්නාහිර පළාත තුළ අපරාධ මැඩලීමට නව වට්ස්ඇප් අංකයක්

බස්නාහිර පළාත තුළ අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් දුරකථන අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

(0)Comments | March 17, 2026  10:05 pm

ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

යුධමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති තෙල් අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වුණි.

(0)Comments | March 17, 2026  9:22 pm

ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්

මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | March 17, 2026  7:32 pm

QR කේතයට අදාළ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳා අවසන් - CPC

ඉන්ධන බෙදා හැරීම සඳහා පනවා ඇති QR කේතයේ ගැටලු බොහෝ ප්‍රමාණයක් මේ වන විට නිරාකරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසයි.

(0)Comments | March 17, 2026  7:01 pm